31 C
Colombo
Wednesday, January 8, 2025

පකිස්තානයේ පාසල් 11, 000 ක් වසා දැමේ

- Advertisement -

පකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ පාසල් 11, 000 ක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොමැතිවීම මෙම පාසල් වසා දැමීමට ප්‍රධාන හේතුව බව අධ්‍යාපන බලධාරීන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.

අදාළ පාසල්වල ප්‍රමාණවත් පහසුකම් නොතිබීම නිසා සිසුන් වෙනත් පාසල් සොයායාම මෙන්ම අධ්‍යාපනයට යොමු වන දරුවන් සංඛ්‍යාව අඩුවීම ද මෙම තත්වයට බලපා ඇති බව පැවසේ.

අදාළ මාධ්‍ය වාර්තාවලට අනුව මෙම පාසල් අතරින් බහුතරයක සිසුන් නොමැතිවුවත් ගුරුවරුන් සේවයේ යෙදී සිටින බවත් ඔවුන් කිසිදු ‍සේවයක් ‍සිදු නොකර රජය මගින් වැටුප් ලබන බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා. සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර්...

ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

රත්මලානේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවත්වුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිතියේ...

එයා පෙන්නනකම් තමා අපිත් බලන් ඉන්නේ – නලින්ද

හිටපු කතානායක අශෝක රන්වල සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන තෙක් රජය ද බලා සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හැමිල්ටන්හිදී පැවැත් වූ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 113ක දැවැන්ත පරාජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (8) සිදුවුණා. ඒ අනුව,...