27.6 C
Colombo
Saturday, November 23, 2024

කාන්තාවන් පිරිසක් ජනාධිපතිවරයාගේ නිවස වටලයි (වීඩියෝ)

- Advertisement -

කාන්තාවන් 200 කට ආසන්න පිරිසක් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.

ඒ ජීවන වියදම, විදුලි කප්පාදුව, ගෑස් අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීමටයි.

සමගි ජනබලවේගය පක්ෂයේ වනිතා බලවේගය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ පැවැත්වෙන ආගමික උත්සවයකට සහභාගී වී සිටිනවා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES