26.9 C
Colombo
Wednesday, November 27, 2024

රට පුරා යළිත් ගෑස් පෝලිම්

- Advertisement -

සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ ගෑස් සැපයුම අඩාලවී යළිත් දිවයින පුරා ගෑස් හිඟයක් වාර්තා වනවා.

ගෑස් අලෙවි නියෝජිතයන් සදහන් කරන්නේ තමන්ට අලෙවි කිරීම සඳහා ගෑස් නොලැබෙන බවයි.

මේ වන විට ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ලිට්‍රෝ සමාගමද සිය ගෑස් සැපයුම නවතා දමා ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ගෑස් රැගත් නෞකා 3ක් දින 6ක සිට මෙරට මුහුදේ නැංගුරම් ලා තිබෙනවා.

මෙම ගෑස් හිඟය හේතුවෙන් ආපන ශාලා, බේකරි, හෝටල් මෙන්ම ආදාහනාගාරද දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන්...

විජේදාස CID එයි

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒමට දුන් කැබිනට් මණ්ඩල...

POPULAR ARTICLES

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හා කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීමේ ව්‍යාජ චෝදනාව සම්බන්ධයෙන්...