26.8 C
Colombo
Wednesday, November 27, 2024

රුපියල් 100 ට පාන් කන්න ලෑස්ති වෙන්න – බේකරි හිමියන්ගේ සංගමය

- Advertisement -

ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.

ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය මත පාන් ගෙඩියක් රුපියල් 100 කට වැඩියෙන් අලෙවි කළ යුතු බවත් රුපියල් 100ට අඩුවෙන් අලෙවි කරනවා නම් නියමිත බර සහිත පාන් අලෙවි කළ නොහැකි බවත් ජයවර්ධන මහතා සදහන් කරනවා.

මේ වන විට රට තුළ පවත්නා ගෑස් සහ තිරිගු පිටි හිඟය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් දිගින් දිගටම බේකරි කර්මාන්තයට ඇතිවන ආර්ථික පීඩනය හේතුවෙන් මේ වන විට බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බවත් ජයවර්ධන මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

අධික වර්ෂාවෙන් පුද්ගලයින් 275,082 ක් පීඩා

අධික වර්ෂාවත් සමග හටගෙන ඇති ආපදා තත්ත්වයෙන් මේ වනවිට පවුල් 59629කට අයත් පුද්ගලයින් 275,082ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම පිරිසක් බලපෑමට...

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියා දුන් ඇගයීම

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (27) ආරම්භ වනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී...

POPULAR ARTICLES