26.8 C
Colombo
Wednesday, November 27, 2024

බිල නොගෙව්වයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ විදුලිය විසන්ධි කරලා

- Advertisement -

සෙලින්කෝ මන්දිරයේ පවත්වාගෙන යන විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ විදුලිය විසන්ධි කර තිබෙනවා.

ඒ එම අංශයේ විදුලිබිල දිගින් දිගටම ගෙවීම ප්‍රමාද කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් කොන්සියුලර් අංශයේ සේවා ලබාගැනීමට පැමිණි පිරිස මේ වන විට නොසන්සුන්තාවයකට පත්ව තිබෙනවා.

මේ වන විට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතායි.

RECENT ARTICLES - SINHALA

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරඟය අද (27) ආරම්භ වනවා. ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී...

සමාජ මාධ්‍යයෙන් හිටපු රාජ්‍ය ඇමැතිට මඩ ගැසූ ව්‍යාපාරිකයාට සිරදඬුවම්

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන සුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු...

සුළි කුණාටුව ගැන විශේෂ දැනුම්දීමක්

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් පවසනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිත දිග බෙංගාල...

POPULAR ARTICLES