26.8 C
Colombo
Wednesday, November 27, 2024

ෆ්‍රයිඩ් රයිස් නැති නිසා ධනසිරි අමරතුංග දුකෙන්

- Advertisement -

මේ වන විට රට තුළ පවත්නා ගෑස් හිඟය හේතුවෙන් බොහෝ ආපන ශාලා මෙන්ම හෝටල්ද වැසීයන තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුළ දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනු ලබන ධනසිරි අමරතුංග මහතාද ශෝකයෙන් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ ධනසිරි අමරතුංග මහතා ආහාර මිලදී ගන්නා හෝටලයක ගෑස් නොමැති කමින් ෆ්‍රයිඩ් රයිස් සෑදීම නවතා දමා ඇති බැවිනි.

මේ පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ධනසිරි අමරතුංග මහතා සිය ශෝකය පලකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඈවර කරන්න ගිය ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය අමාත්‍යංශයට

සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබෙනවා. මෙලෙස එම අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම...

පාර්ලිමේන්තුවේ ජල පොකුණට ගිය මන්ත්‍රීගේ සැප රිය

ජාතික ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය ඊයේ (26) සවස පාර්ලිමේන්තුවේ ජල පොකුණට වැටී අනතුරක් සිදුවී තිබෙනවා. පොලීසිය පවසන්නේ...

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව CIDය ගොනු කළ නඩුව අද

පාස්කු ප්‍රහාරයට අදාල තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

POPULAR ARTICLES