32 C
Colombo
Saturday, December 28, 2024

ජනපති තවත් රාජ්‍ය ආයතනයකට කඩාපනියි (PHOTOS)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා එම ආයතනයේ සේවක සේවිකාවන් සමඟ අදහස් හුවමාරු කරගත් බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාරගත් පසු මුල් කාලයේද රාජ්‍ය ආයතන වල මෙවැනි හදිසි නිරීක්ෂණ චාරිකා වල යෙදුණු අතර සහල් මිල පාලනය කිරීමේ අරමුණින් වෙළඳ මධ්‍යස්ථාන වෙත යාමටද කටයුතු කරනු ලැබූ නමුත් එය සාර්ථක භාවයක් අත්පත් කරගැනීමට අපොහොසත් විය.

RECENT ARTICLES - SINHALA

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

අනවශ්‍ය ලෙස ලුණු තොග රැස් කරගැනීමෙන් වළකින ලෙස හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු පැවසුවේ...

රථ වාහන වැරදිවලට හසුවූ රියදුරන් 8,000 ඉක්මවයි

අද (28) පෙරවරු 6න් අවසන් වු පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමේ දී බීමත් රියදුරන් 383 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර...

නීතියට පිටින් රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වන්න ගත් තීරණය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන තුනෙහි ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක්...

POPULAR ARTICLES

සීදුවේ වෙඩි තැබීමක් – තිදෙනෙක් රෝහලේ

සීදූව වෙලබඩ මාර්ගයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ එකම පවුලේ තිදෙනෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි. මෝටර් රථයකින් පැමිණි පිරිසක්...