25 C
Colombo
Thursday, January 9, 2025

ආණ්ඩුවට එරෙහිව කැරළි ගැසීමට ජනතාව සූදානම් – මෛත්‍රීපාල

- Advertisement -

දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හමුවේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ පටන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රට තවත් ඛේදවාචකයකට ලක්ව ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ජීවන බර උසුලාගත නොහැකි ජනතාව කැරළි ගැසීමට සූදානමින් සිටින බව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ මහතා සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

උන්ඩියල් සහ හවාලා මුදල් ගනුදෙනු ගැන දැනුම්දීමක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි හතතරකින් තුනක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද...

ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතයට තහනමක් ?

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා. එහි...

පාස්කු ප්‍රහාරය ගැන සැකකරුවෙක් පාපොච්ඡාරණයක් කරලා

පාස්කුදා මෙරට කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු...

POPULAR ARTICLES