24 C
Colombo
Tuesday, January 7, 2025

පරවි දූපතට හැදූ තාවකාලික පාලම විවෘත කරන්නත් උත්සවයක් (ඡායාරූප)

- Advertisement -

මාතර පරෙවි දූපතේ කඩා වැටුණු වැල් පාලම වෙනුවට අලුතින් ඉදිකෙරුණු තාවකාලික පාලම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) විවෘත කෙරුණා.

මෙම තාවකාලික පාලම විවෘත කිරීම සඳහා යුද හමුදාවෙන් උත්සවයක්ද සංවිධානය කර තිබුණා.

මූලික වශයෙන් ලයිට් කණු ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පාලම මාස 06 කින් පසුව ඉවත් කිරීමට නියමිතයි.

එම කාලය තුළ පරවි දූපතට ගමන් කිරීම සඳහා ස්ථිර පාලමක් නිර්මාණය කරන බව රජය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES