28.1 C
Colombo
Friday, November 29, 2024

ඉන්ධන පෝලිම්වල සිව්වන මරණයත් වාර්තා වෙයි

- Advertisement -

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසළ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකුද පොලිමේ සිටියදීම ඇද වැටී මිය ගොස් තිබෙනවා.

පොලීසිය සදහන් කරන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

ඒ අනුව ඉන්ධන පෝලිම් ආශ්‍රිතව ඇද වැටීම්වලින් ජීවිතය අහිමිවූ මෙරට තුන්වන පුද්ගලයා මොහු වනවා.

කෙසේ වෙතත් තවත් පුද්ගලයෙකු ඉන්ධන පෝලිමක සිටියදී ඝාතනයට ලක්වුණා.

ඒ ඉන්ධන සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන්.

මීට පෙර වාර්තා කළ පුවත් පහතින්,

RECENT ARTICLES - SINHALA

මෛත්‍රී ඝාතනයට තැත් කළ කොටි කතට ආධාර දුන් දෙදෙනාට අධිකරණය දුන් නියෝගය

2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන...

රජරට රැජින පීලිපනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය අද (29) උදෑසන පීලී පැනීමකට ලක්ව තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් - මහලේකම් කාර්යාලය දුම්රිය...

රාජිත නිදොස් කොට නිදහස්

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා. ඒ, 2019...

POPULAR ARTICLES