25.2 C
Colombo
Thursday, November 28, 2024

ආණ්ඩුව ජනතා අවශ්‍යතා ඉටු කරමින් ඉන්නවා..! – මහින්ද

- Advertisement -

කොරෝනා බලපෑම හා ආර්ථික අර්බුදයක් රටේ පැවැතියද වත්මන් ආණ්ඩුව ජනතා අවශ්‍යතා එකින් එක ඉටුකරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (20) පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්.

රට පාලනය කරන්නේ ජනදුක හඳුනන සංවේදී නායකයන් පිරිසක් වන බැවින් ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට අනිවාර්යයෙන් විසඳුම් ලබා දෙන බවත් ඒ වෙනුවෙන් රජයට සහාය දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අගමැතිවරයා ප්‍රකාශ කරනවා.

රටක පවතින අර්බුද විසඳීම, පැයෙන්, දවසින්, මාසෙන්, අවුරුද්දෙන් කළ නොහැකි බැවින් ක්‍රමානුකූලව රටේ පවතින අර්බුද විසඳීම ආණ්ඩුවේ අපේක්ෂාව බව‍යි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ සිරුරු හමුවෙයි

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය...

A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබෙනවා. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට...

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයත් කල්දාලා

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES