27.6 C
Colombo
Sunday, April 13, 2025

යුදෙව්වන් හමුවීමට ඊශ්‍රායල අගමැති ඉන්දියාවට

- Advertisement -

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් එළඹෙන අප්‍රේල් 2 දින ඉන්දියාවේ සංචාරයක් ඇරඹීමට නියමිත බව එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ඉන්දීය අගමැති මෝදිගේ ආරාධනයෙන් සිය පළමු ඉන්දීය නිල සංචාරය සිදු කිරීමට ලැබීම පිළිබද සතුටුවන බවත් දෙරට අතර සබඳතා වර්ධනය කිරීම සඳහා ඉදිරියට ද නායකත්වය දෙන බවත් ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් පවසයි.

සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර උපායමාර්ගික කටයුතු ඉදිරියට ගෙනයාම, ශක්තිමත් කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමයි.

ආර්ථික, පර්යේෂණ සහ සංවර්ධන, කෘෂිකර්මාන්තය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

ඊශ්‍රායල අගමැතිවරයා, අගමැති මෝදි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම එරට සිටින යුදෙව් ප්‍රජාව ද හමුවීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මමවත් නොදන්න අය අපේ මන්ත්‍රි කණ්ඩායමේ ඉන්නවා-ඇමති ලාල් කාන්ත

පාර්ලිමේන්තුවේ තම පක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රිවරු සමඟි ජනබලවේගයේද එසේ නොමැති නම් ජාතික ජන බලවේගයේද යන්න සැකය තමා තුල පවතින බව කෘෂි කර්ම අමාත්‍ය කේ.ඩී...

WhatsApp හදිසියේ බිඳ වැටෙයි

ලොව පුරා දහස් ගණනක් පරිශීලකයින් සඳහා වට්සැප් සමාජ මාධ්‍ය ජාලයේ යම් බිඳවැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව, වට්ස් ඇප්  පණිවුඩ යැවීම status එකතු කිරීම වැනි කටයුතු...

කටපාඩම් නොකළැයි 7 හැවිරිදි සිසුන්ට අමානුෂික ලෙස පහර දීලා

ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ අධ්‍යාපන කලාපයේ...

POPULAR ARTICLES

ට්‍රම්ප්ගේ බදු රිවස් එකක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිදහස්...