23 C
Colombo
Wednesday, January 8, 2025

වැඩිහිටියන් බේරාගන්න ස්වීඩන් රජය කැපවේ

- Advertisement -

කොවිඩ් වයිරසයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කරගැනීමට නව නීති සම්පාදනයට ස්වීඩන් රජය සැරසේ.


මෙම නීති සැකැසෙන්නේ කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් කරුණු සෙවීමට ස්වීඩන් රජය පත්කළ කොමිසමේ පළමු අතුරු වාර්තාවේ නිරීක්ෂණ මතය.


ජුනි මස අගදී මෙම කොමිසම පත්කෙරුණේ වයිරස ව්‍යාප්තිය වැලැක්වීමට ස්වීඩන් ආණ්ඩුව සහ රාජ්‍ය ආයතන ගත් පියවර තක්සේරු කිරීමේ අරමුණෙනි.


වයිරසය ආසාදනයෙන් පසු මියගිය 7500කට අධික එරට වැසියන්ගෙන් සියයට අනූවක් පමණ වයස අවුරුදු 70 ඉක්මවූවන් බවත් සෞඛ්‍ය සේවයේ ව්‍යුහාත්මක අඩුපාඩු ඊට ප්‍රධාන හේතුවක් බවත් කොමිසම් වාර්තාවේ සඳහන්ව ඇත.


ලොව විශිෂ්ටතම සෞඛ්‍ය සේවා සැපයෙන රටවල් දහය අතර ස්වීඩනය පසු වේ.

RECENT ARTICLES - SINHALA

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ...

POPULAR ARTICLES

පොලිසියේ ලොකු පුටු 11කට ස්ථාන මාරු

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, නිලධාරීන් 11 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන්...

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර - පිටකොටුව බස්...

ටිබෙටයේ වු භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට

ටිබෙට් හී ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , තවත් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් තුවාල ලබා...