31 C
Colombo
Friday, January 3, 2025

ත්‍රීරෝදරථ රියදුරන්ට PCR සිදුකරන්නැයි ඉල්ලීමක්

- Advertisement -

ජනතාව සමග වැඩි කාලයක් සබඳතා පවත්වන ත්‍රීරෝද රථ රියදුරන්ව කඩිනමින් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

දෙසැම්බර් 19 වන දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එහි ලේකම් එල්. රෝහණ පෙරේරා මේ බව පැවසීය.

RECENT ARTICLES - SINHALA

ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 86% ඉක්මවලා

පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ...

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බව එම සමාගම සදහන් කළා. එම සමාගම...

වැඩබලන පොලිස්පතිගෙන් දැනුම්දීමක්

නීති විරෝධි ලෙස නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව 86% ඉක්මවලා

පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ...

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළඹෙන සදුදා දිනය වන විට තීරණයක් ලබා දිය හැකි බව එම සමාගම සදහන් කළා. එම සමාගම...

සුසන්තිකාත් රට හැර ගිහින්

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ සිය දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීමට සූදානම් බව වාර්තා වනවා. මීට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටව ගොස්...