25.2 C
Colombo
Sunday, November 24, 2024

තුන්වෙනිදා විරෝධතාවය ගැන එජාපය දාලා අයින්කරපු නිවේදනය

- Advertisement -

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනය කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය පවසන්නේ ඔවුන්ගේ මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 06 වනදා මාතරදී පවත්වන බවයි.

අදාළ නිවේදනය පහතින්.

“නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ වන්නේ නැහැ.අපගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය රටපුරා ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු. මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 6 වැනිදා මාතරදී පැවැත්වේ. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා.”

කෙසේවෙතත් අදාළ නිවේදනය මේ වන විට ඉවත්කරගැනීමට එම පක්ෂය කටයුතු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES