27.9 C
Colombo
Saturday, November 23, 2024

Breaking: විරෝධතාකරුවන්ට රබර් උණ්ඩ වෙඩි (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාගේ නිවසේ පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයේ යෙදෙන ජනතාවට මීට සුළු මොහොතකට පෙර පොලීසියෙන් රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කෙරුණා.

ජනතාව ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කිරීමට උත්සහ ගැනීමේදී පොලිසිය මීට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන් එල්ල කළත් එයින් ඇතිවූයේ වඩාත් උණුසුම් තත්වයක්.

ඉන්පසුව තත්වය පාලනය කිරීමට රබර් උණ්ඩ භාවිතයෙන් විරෝධතාකරුවන්ට වෙඩිතබා ඇති අතර ඉන් පිරිසකට තුවාල සිදුවිය.

මේ වන විට ඒ අවට ප්‍රදේශයේ විදුලියද විසන්ධි කර ඇති බවයි වාර්තා වන්නේ.

අද සවස 6ට පමණ ජුබිලි කණුව අසලින් ඇරඹි විරෝධතාවය ජනපති නිවසේ පිවිසුම් මාර්ගය අසලට පැමිණීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ආරම්භ විය.


RECENT ARTICLES - SINHALA

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

උසස් පෙළ විභාග මධ්‍යස්ථාන තුළ දුරකතන භාවිතය ගැන දැනුම්දීමක්

අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්...

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හාා කුමන්ත්‍රණකාරීව ව්‍යාජයක් ප්‍රකාශයක් සිදු කරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය...

POPULAR ARTICLES