ජනාධිපති නිවස අසල සිදුවන විරෝධතාවය අතරතුර බස් රථයක් ගිණි තැබීමක් සිදුව තිබෙනවා.
ඒ, පොලිසිය විසින් රබර් උණ්ඩ භාවිතයෙන් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සිදු වීමෙන් අනතුරුවයි.
මේ වන විට ඒ අසල ප්රදේශයේ විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති අතර මින් පෙර කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල වීමක්ද සිදු විය.