25 C
Colombo
Thursday, November 28, 2024

මෙරට හදිසි නීතියට එරෙහිව ජර්මනියෙන් සැර ප්‍රකාශයක්

- Advertisement -

හදිසි තත්වයක් ඇතිව ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාවට මිස රජයට නොවන බව ජර්මනිය පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජර්මානු තානාපතිවරයා පෙන්වා දෙන්නේ ජනතාව මුහුණ දෙන හදිසි තත්වය මත ඔවුන් වීදි විරෝධතා වලට යොමු වුණා විනා ඔවුන් වීදි බැසීම හේතුවෙන් හදිසි තත්වයක් ඇති නොවූ බවයි.

එබැවින්, හදිසි තත්වයේ හේතුව සහ ප්‍රතිඵලය පටලවා නොගතයුතු බවයි ජර්මනිය මෙරට රජයට අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

POPULAR ARTICLES