25 C
Colombo
Thursday, November 28, 2024

සමාජ මාධ්‍යය අවහිර කළේ ආරක්ෂක අමාත්‍යාංශය කියූ නිසයි..! – තාක්ෂණ අමාත්‍යාංශය

- Advertisement -

සමාජ මාධ්‍ය අවහිර කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම නිසාවෙන් බව තාක්ෂණ අමාත්‍යාංශය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.

අද දින අලුයම් කාලයේදී මෙරට ජනතාවට සමාජ මාධ්‍ය වෙත පිවිසීමට නොහැකි බවට දිවයිනේ නන් දෙසින් වාර්තා වූ අතර පසුව මෙරට සමාජ මාධ්‍ය අවහිර කිරීමක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ආයතන විසින් තහවුරු කරනු ලැබුවා.

තාක්ෂණ අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය සිදුකොට ඇත්තේ ඉන් අනතුරුවයි.

RECENT ARTICLES - SINHALA

අම්පාරේ ට්‍රැක්ටර් අනතුරට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා රිමාන්ඩ්

අම්පාර, කාර්තිව් හිදී 5 දෙනෙකු ගමන් කළ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ ගුරුවරයා දෙසැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත...

පොහොර සහනාධාරය ලැබෙන හැටි මෙන්න

හෙක්ටාරයකට රුපියල් 25,000 බැගින් වු ගොවි සහනාධාරය අනිවාර්යෙන්ම ගොවි ගිණුම්වලට බැර කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000...

අගමැතිනිය සහ යුනිසෙෆ් අධ්‍යක්ෂිකාව අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය 'යුනිසෙෆ්' ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූණා. දෙදෙනා අතර පෙර හමුවේදී සාකච්ඡා කළ ළමා...

POPULAR ARTICLES