24.9 C
Colombo
Thursday, November 28, 2024

විජේරාමේ කැමති දෙයක් කරගන්න කියලා පොලීසිය අකුළගෙන යයි (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් නුගේගොඩ – විජේරාම මංසන්ධියේදී අද (03) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඇඳිරි නීතිය නොතකා මෙම ස්ථානයට විශාල පිරිසක් සහභාගීවී සිටි අතර එම ස්ථානයට පොලීසියද පැමිණියා.

පොලිස් ජල ප්‍රහාරක රථද එම ස්ථානයට කැඳවා තිබූ අතර උද්ඝෝෂණය තව තවත් පිරිස ඒකරාශී වුණා.

පසුව එකවරම එම ස්ථානයෙන් පොලීසිය ඉවත්වූ අතර ජල ප්‍රහාරක රථද කිසිදු පහරදීමකින් තොරව පිටත්ව ගියා.

RECENT ARTICLES - SINHALA

අම්පාර ට්‍රැක්ටර් අනතුර:රියදුරුගේ මළ සිරුර හමුවෙලා

අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී සිදුවූ ට්‍රැක්ටර් රථ අනතුරින් දියේ ගිලී අතුරුදන් වු බවට වාර්තා වු ට්‍රැක්ටර් රථයේ රිය සහායක කාර්තිව් පොලිස් ස්ථානයට පැමිණ ඇති...

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

POPULAR ARTICLES