24.9 C
Colombo
Thursday, November 28, 2024

ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු..!

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනය තුළ බොහෝදුරට සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිත වනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව කැබිනට් මණ්ඩලයද විසිරයනු ඇති.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් සිය ධූරයේ කටයුතු කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉදිරියේදී අන්තර්කාලීන – සර්ව පාක්ෂික රජයක් ගොඩ නගනු ඇති බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් පවසන නමුත් තවත් පිරිසක් පවසනේ බහුතරය හිමි පිරිසකට රජය භාරදෙනු ඇති බවයි.

කෙසේවෙතත් කුමන තත්වයක් යටතේ උවද ඉතා ඉක්මනින් මැතිවරණයකට යෑමට නව රජයට සිදුවනු ඇති.

මහින්ද රාජපක්ෂ මහතා මෙරට ඉතිහාසගත වන්නේ තිස් අවුරුදු යුද්ධය නිම කිරීමට දායක වූ ජනාධිපතිවරයා ලෙසයි.

ඔහු දෙවරක් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර දෙවරක් අග්‍රාමාත්‍ය ධූරයද හොබවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES