කොච්ච්කඩේ පල්ලිය අසල අද (03) දින සාමකාමී විරෝධතාවයක් සිදුවිය.
කොච්චිකඩේ පල්ලිය යනු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමට මූලික වූ පාස්කු ප්රහාරයට ලක්වූ පල්ලියක් වීම විශේෂයක්.
අද දින පස්වරුවේ එම ස්ථානයට රැස් වූ පිරිස පාස්කු ප්රහාරයද සිහිපත් කරමින් රජයට සිය විරෝධතාවය පළ කිරීම සිදු කළා.