28.3 C
Colombo
Saturday, November 23, 2024

පක්ෂ නායක රැස්වීම අතරතුර බැසිල් නැගිට යයි

- Advertisement -

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (05) පාර්ලිමේන්තුවේ කැඳවූ විශේෂ පක්ෂ නායක රැස්වීම අතරතුර නැගී සිට පිටව ගොස් ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස කැමති පුද්ගලයෙකුට මෙය භාරගෙන කරන ලෙසට ආරාධනා කළ බවයි එහිදී ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඕනෑම කෙනෙකුට ස්වාධීනවීමේ අයිතියක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, වතමන් අර්බුදකාරී තත්වය සම්බන්ධව සාකච්ඡා කිරීම උදෙසා දින දෙකක විවාදයක් සිදු කිරීමට පක්ෂ නායකවරුන් කැමැත්ත පලකර තිබෙනවා.

ඒ අනුව, හෙට සහ අනිද්දා යන දින දෙකෙහි එම විවාදය පැවැත්වෙනු ඇත.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැන දැනුම්දීමක්

අනිද්දා (25) ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. ඔහු...

අපේ ඇඟට ගොඩ වෙන්න කලින් ඇතුළෙ ප්‍රශ්න විසඳගෙන එන්න –  මැතිවරණ කොමසාරිස්

ජාතික ලැයිස්තු තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක්  මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමේ කොමසාරිස්...

අලුත් මන්ත්‍රීවරු 35ක් මාදිවෙලින් නිවාස ඉල්ලලා

2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර ඇති බව වාර්තා...

POPULAR ARTICLES