24.1 C
Colombo
Friday, November 29, 2024

ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ආවම මන්ත්‍රීවරු ප්‍රීති ඝෝෂා කළා – ජනාධිපති මාධ්‍ය අංශය

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ප්‍රීති ඝෝෂා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ අධිභාර පනත් කෙටුම්පත විවාද කරන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට මන්ත්‍රීවරුන් අත්පොලසන් දෙමින් සතුටට පත්වූ බවයි.

කෙසේවෙතත් කෙටි වෙලාවක් පාර්ලිමේන්තු සභාගැබේ රැදී සිටි ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් තිබෙනවා.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා මාස 3 කට වරක් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු සභාවාරයට පැමිණිය යුතු වනවා.

එසේ නොවුනොත් එය ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට පදනමක් විය හැකි බවයි නීති විශාරදයින් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන...

හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...

POPULAR ARTICLES