29 C
Colombo
Wednesday, April 30, 2025

ජනපතිට එරෙහි උද්ඝෝෂණයකට ගියැයි සුගත් තිලකරත්නට මරණ තර්ජන (වීඩියෝ)

- Advertisement -

හිටපු ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා මීට දින කිහිපයකට පෙර නිදහස් චතුරශ්‍රයේ පැවති විරෝධතාවයකට සහභාගී වීමෙන් පසු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

සුගත් තිලකරත්න මහතා පවසන්නේ තමන් සේවය කරන කොළොන්නාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් මෙලෙස තමන්ට මරණ තර්ජනය කළ බවයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සේවකයින් ‍රැසක් විශේෂ නිවාඩු අරන්

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින අතර ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු...

පාඨලීගේ රාජගිරියේ නඩුව කල්ගිහින්

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කොට ඒ පිළිබඳ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු...

නිමේෂ්ගේ මරණයට අදාළ සාක්ෂි විභාගයට දින නියම වෙයි

වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පහරදීමට ලක්ව මියගිය බව කියන නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි මස 16...

POPULAR ARTICLES