උත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 50,00ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබෙනවා.
මෙම භාණ්ඩ පැස ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන පක්ෂ 16ක් හරහා ජනතාව වෙනුවෙන් බෙදාදීමට නියමිතයි.
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම වියළි ආහාර මලු ලබාදී තිබෙනවා.
As #Sinhala & #Tamil New Year approaching, the Int’l Department of the Communist Party of #China donates food & essentials packs (Rs. 5,000 each) to about 10,000 low-income #SriLankan families through 16 #lka political parties.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) April 9, 2022
???? We are sharing weal and woe.@SpokespersonHZM pic.twitter.com/atUxFFADSs
Deputy Chief of Mission HU Wei called on Hon. Ranil Wickremesinghe @RW_UNP on 9th April and extended best wishes for the coming new year.
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) April 9, 2022
A batch of food & essentials packs donated by #CPC has been handed over to the needy people with the support of @officialunp
4/ pic.twitter.com/MxR9ahkfWC