31 C
Colombo
Tuesday, April 29, 2025

ඉන්දියාවෙන් ණයට හාල්

- Advertisement -

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද (11)දිනයේ මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි.

සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අලෙවි කෙරෙන බව ද, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරිය සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

භාණ්ඩ කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් මෙන්න

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතියට අදාළව නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම...

කොටින්ගේ කාලෙත් දළදා ප්‍රදර්ශන තිබුණා, ඒත් මිනිස්සු මැරුණේ නැහැ – ගම්මන්පිළ

වත්මන් ආණ්ඩුව දේශපාලන වාසි තකා සිදු කළ අධිප්‍රචාරණය නිසා මහනුවරට දරා ගත නොහැකි ජනතා ප්‍රමාණයක් පැමිණි බවත් එයින් පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බවත්...

තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු අද (29) පස්වරු 04.00ට අවසන් වුණා. මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද දිනයේදී තැපැල්...

POPULAR ARTICLES