29.1 C
Colombo
Wednesday, April 9, 2025

ඔබ ධනපතියෙක් නම් රෝහල් වලට බෙහෙත් අරන් දෙන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය

- Advertisement -

රජයේ රෝහල් මුහුණ දී සිටින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ධානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසූ බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.

රටපුරා රෝහල්වල ඇතැම් ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බවත් රෝහල්වල ඖෂධ තොග තවත් මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණයක් බවත් එම නිලධාරියා පවසනවා.

එබැවින්, මෙම තත්වය මඟහරවා ගැනීමට ධානපතින්ගේ මූල්‍ය පරිත්‍යාග බලාපොරොත්තු වන බවයි එම නිලධාරියා වැඩි දුරටත් පවසන්නේ.  

RECENT ARTICLES - SINHALA

PTA අහෝසි කරනවාද? අගමැතිනියගෙන් පිළිතුරක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇති කමිටුවේ කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ලබා...

දොළොස්දෙනෙක් රෝහලට යැවු අනතුර

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට...

ජනමතය කෑලි කෑලි මත තීරණය කරන්න බැහැ – තිස්ස අත්තනායක

පළාත් පාලන ඡන්දයේදී සමහර පළාත්වල මැතිවරණය කල් යෑම ඉතා බරපතල තත්වයක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

POPULAR ARTICLES