24.8 C
Colombo
Thursday, November 28, 2024

කඳුලු ගෑස්, වෙඩි උණ්ඩ දෙන්න නෙවෙයි අපි රට බේරගත්තේ – අගමැති

- Advertisement -

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අතීතය අමතක නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම ප්‍රතික්ෂේප කළ අතීතයක් මීට පෙර ද තිබූ බවයි ඔහු සිහිපත් කර සිටියේ

මහා මාර්ග වල ටයර් සෑයන්හී තරුණයන් ගිණිබත් වූ බවත් රට අරාජික වූ බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පාසල් යන දරුවන්ව එවැනි විරෝධතාවලට ඇදගෙන ගිය බවත් එවැනි යුගයක් මෙරටට නැවතත් අනවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනවා.

එමෙන්ම, තමන්ට සහ සිය පවුලට සිදුකරන අපහාස ඉවසිය හැකි වුවත් පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට අපහාස නොකරන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද (11) විශේෂ ප්‍රකාශයක් කරමින්.


RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

අම්පාර ට්‍රැක්ටර් අනතුර: තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට සිසුන් සිව්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන...

POPULAR ARTICLES

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී...

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) දෙවැනි දිනටත් පැවැත්වෙනවා. තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. වර්ෂාවෙන් බාධා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...