25.4 C
Colombo
Thursday, November 28, 2024

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ නිවස වටලයි (වීඩියෝ)

- Advertisement -

දැවැන්ත අර්බුදය මධ්‍යයේ ආණ්ඩුවට එක්වී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාගත් ශාන්ත බණ්ඩාර මහතාට විරෝධය පලකරමින් ඒ මහතාගේ නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් මේ වන විට පැවැත්වෙනවා.

ප්‍රදේශවාසීන් හූ හඩ දෙමින් රාජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පලකරන අතර ඔවුන් අමාත්‍යවරයාගෙන් විමසා සිටින්නේ ආණ්ඩුවට එක්වීමට කෙතරම් මුදලක් ලබාගත්තද යන්නයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන ශාන්ත බණ්ඩාර මහතා එම පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබියදී ආණ්ඩුවට එක්වුණා.

එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ විශාල මුදලක් මත ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES