31 C
Colombo
Monday, April 28, 2025

ඩඩ්ලිගෙන් අරලිය පොහොර

- Advertisement -

සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන විසින් සිය ‘අරලිය’ සන්නාමය යටතේ දේශීය වෙළෙඳපොළට, පොහොර හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඕනෑම රටක ජාතික ආර්ථිකයක් බිහිකිරීමට පෙර, රටක් තුළ බිහිකළ යුත්තේ දේශීය ව්‍යවසායකයන් බවත්, එහෙත් වසර හතළිහක පමණ වෙළෙඳපොළ ආර්ථිකය තුළ බිහිවී ඇත්තේ ව්‍යවසායකයන් නොව ව්‍යාපාරිකයන් බවත් පවසන ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් කියා සිටින්නේ තමන්ට අවශ්‍ය එම ක්‍රමවේදය වෙනස් කරමින් රට තුළ නිෂ්පාදනයන් ඉහළ දැමීමට බවයි.

ඒ අනුව සැලසුම් කළ පරිදී අතිශය සහන මිලකට ලාංකේය වෙළඳපොළ අතික්‍රමණය කිරීමට යන අරලිය පොහොර, දේශීය වෙළඳපොළට සාපේක්ෂව විදෙස් වෙළඳපොළද නොබෝ දිනකින්ම අතික්‍රමණය කරනු දැකීම තමාගේ මුඛ්‍ය පරමාර්ථය බව ඔහු සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ කල සිසුන්ට වැඩපිළිවෙලක්

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කිරීමට සූදානම් වන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ජනහමුවක්...

බෝම්බ ප්‍රහාරයක් ගැන නඩුවකට මෛත්‍රීගෙන් සාක්ෂි ගනී

2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය...

උසස් පෙළ ප්‍රතිථල ආව සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව...

POPULAR ARTICLES

උසස් පෙළ කල සිසුන්ට වැඩපිළිවෙලක්

උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කිරීමට සූදානම් වන බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. ජනහමුවක්...

ඉන්දු – පකිස්ථාන ගැටුම උග්‍රවෙයිද?

මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. අද (28) සිට ක්‍රියාත්මක වන...