මැයි 03 අනුර සියල්ල එළියට දැමීමට සූදානමෙන්
රාජපක්ෂ පවුලේ හා මැති ඇමතිවරුන්ගේ දූෂිත ගණුදෙනු පිළිබද ලිපි ගොනු තමන් ජනතාව වෙත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මිට පෙර සදහන් කර සිටියා.
ඔහු ඒවා ඉදිරිපත් කරන දින වකවානු ක්‍රමයෙන් පසුකරමින් යන විට සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව දැඩි අවධායනයක් යොමු කරන ලදි.
කෙසේ නමුත්’අයිති අයයි, ඉල්ලපු අයයි මැයි 03 දා ඇලට් එකේ ඉන්න’ යනුවෙන් සඳහන් කරමින් පසුගියදා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා අනුර විසින් සටහන් පළකර තිබුණා.
අනුර මේ පවසන්නේ අදාළ ෆයිල් සම්බන්ධයෙන් විය හැකිද?