25.8 C
Colombo
Friday, November 29, 2024

රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් (ඡායාරූප)

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් ක්‍රියාත්මක වනවා.

Ranil Go Home ලෙස සටහන් කරන ලද විරෝධතා පුවරු අතැතිව මෙම විරෝධතාකරුවන් වික්‍රමසිංහ මහතාට විරෝධය පලකරනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළේ නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්දය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු සභාගර්ඝය තුළ මන්ත්‍රීවරුන් ළඟට ගොස් රංජිත් සියඹලාපිටිය මහතාට සහය පලකරන්නැයි වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවයි.

ඔහු චෝදනා කර සිටියේ වික්‍රමසිංහ මහතාට බලයේ සිටි කාලයේ පටන්ම රාජපක්ෂවරුන් සමඟ ඩීල් එකක් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

රාජිත නිදොස් කොට නිදහස්

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා. ඒ, 2019...

කලාඔය ද්‍රෝණියේ ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්

කලාඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (29) පෙරවරුවේ පවසා...

ආසියානු සංවර්ධන බැංකුවෙන් රජයට සහය දෙන්න සැලසුමක්

විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී තිබෙනවා. රජයේ විධිමත් මුල්‍ය කළමනාකරණය හේතුවෙන් ලංකාවේ ආයෝජනයට විදේශ...

POPULAR ARTICLES