27 C
Colombo
Sunday, November 17, 2024

පිළිකා රෝගීන්ගෙන් ජනපතිට තනපටක්..!

- Advertisement -

බෙහෙත් නොමැතිකම හේතුවෙන් දුක් විඳින පිළිකා රෝහලේ කාන්තාවන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඔවුන්ගේ විරෝධය දක්වා තිබෙනවා.

ඒ, කාන්තා තනපටයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටේ එල්ලා තැබීමෙන්.

පියයුරු පිළිකාව යනු ශ්‍රී ලංකාව තුල කාන්තාවන් අතර බහුලතම පිළිකාවයි. වාර්තා වන දත්ත වලට අනුව, රෝගීන් සංඛ්‍යාව සෑම වසරකම වැඩිවෙමින් පවතින අතර, දැනට වසරකට රෝගීන් 3,000 ක් පමණ හඳුනා ගැනේ.

ඩොලර් අර්බුදය මැද ඔවුන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සීමාවීම හරහා ඔවුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

එමෙන්ම අරගල මර්දනයට අවශ්‍ය උපකරණ අලුතින් ආනයනය කරන අතරතුර ඖෂධ ගෙන්වීමට මුදල් නොමැති බව පවසන්නේ කෙලෙසදැයි යන්නත් ඔවුන් මෙහිදී ප්‍රශ්න කර සිටියා.


RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES