මහින්ද රාජපක්ෂ අග්රාමාත්ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබෙනවා.
ඔහුගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා මේ බව තහවුරු කර සිටිනවා.
කෙසේවෙතත් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට පෙර යන යකා කොරහත් බිදගෙන යන්නා සේ මහින්ද රාජපක්ෂ සිය මැරයන් ලවා සාමකාමී ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි ගෝඨාගෝගම හා මයිනාගෝගම යන විරෝධතා ස්ථානවල උද්ඝෝෂකයන්ට පහරදී එම ස්ථාන ගිනිබත් කරනු ලැබුවා.
මේ වන විට මහින්ද රාජපක්ෂගේ සමුගැනීමට සතුටුවූ ජනතාව රතිඤ්ඤා දමමින් එය සමරමින් සිටිනවා.