අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් හට මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට පැමිණී පිරිස් ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්රහාරයෙන් මේ වන විටත් පුද්ගලයින් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අදාළ පිරිස ගාලු මුවදොර පිහිටි ගෝඨාගෝගම ස්ථානයටද ගොස් කළබලකාරී තත්ත්වයක් ඇතිකිරීමට උත්සහ කරමින් සිටිනවා.