24 C
Colombo
Sunday, November 17, 2024

නයිට්වොච්මන් අලි සබ්‍රිත් ඉල්ලා අස්වී රංගනයේ

- Advertisement -

මුදල් අමාත්‍ය හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද ඉල්ලා අස් වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

මීට පෙර කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සෞඛ්‍යය අමාත්‍ය චන්න ජයසුමන ද සිය අමාත්‍ය ධූර වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමේදී අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වූ සේ සලකන බැවින් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ලිපි දෙමින් රංගනයක යෙදෙන බවට විද්වතුන් චෝදනා කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

විදෙස් ගමන් බලපත්‍ර 66ක් සමඟ දෙදෙනෙක් මාට්ටු

විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් සහ සැකකරුවෙකු කහතුඩුව, සියඹලාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ...

ගුරුවරියන් දෙදෙනෙකු කළ පහරදීමකින් සිසුවියක් මරුට

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි සිසුවියක් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිය අද සිට

10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම්...

POPULAR ARTICLES