25 C
Colombo
Tuesday, April 29, 2025

නයිට්වොච්මන් අලි සබ්‍රිත් ඉල්ලා අස්වී රංගනයේ

- Advertisement -

මුදල් අමාත්‍ය හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද ඉල්ලා අස් වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.

මීට පෙර කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සෞඛ්‍යය අමාත්‍ය චන්න ජයසුමන ද සිය අමාත්‍ය ධූර වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමේදී අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වූ සේ සලකන බැවින් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමේ ලිපි දෙමින් රංගනයක යෙදෙන බවට විද්වතුන් චෝදනා කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

සමාජ මාධ්‍ය ගිණුම් 6කට අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණයට හා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ...

සජිත්ට පුලුවන් නම් සීලරතන හාමුදුරුවොන්ටත් පුලුවන් – වසන්ත සමරසිංහ

ජනතාව ලබාදුන් කතිරයේ සහ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. මාස 60 කට ජනතාව විසින් ආණ්ඩුවට...

POPULAR ARTICLES

ගුවන් පාලමක් රජයට මිලියන 400ක් පාඩු කරලා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව...

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ හදිසි විදුලි බිඳවැටීමක්

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ අද (28) හදිසි විදුලිය විසන්ධි වීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට වේලාවලින් අද අලුයම පමණ මෙම ඇනහිටීම දිවයින පුරා සිදුවූ ඇති...