මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන්ස් හෝටලය ගිනිගෙන ඇති බව වාර්තා වනවා.
ඊට කිසියම් පිරිසක් ගිනි තැබුවේද නොඑසේ නම් එය ස්වාභාවික ගින්නක් ද යන්න සම්බන්ධව මෙතෙක් වාර්තා වී නෑ.
මේ අතර, සනත් නිශාන්ත සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නිවාස වලට සහ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ කාර්යාලයට විරෝධතාකරුවන් ගිනිතබා තිබෙනවා.