32 C
Colombo
Sunday, November 17, 2024

වීරකැටියේ සභාපතිගේ නිවස අසළ විරෝධතාකරුවන් දෙදෙනෙකුට වෙඩි

- Advertisement -

වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් වෙත වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

අදාළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 05 දෙනෙකු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය පවසනවා. සාම්පූර් නාවික...

ලීක් වෙච්ච ඒවා බලන්නෙ බලාගෙනයි

0
මේ දිනවල සමාජ මාධ්‍ය හරහා වැඩි වශයෙන් සංසරණය වන වීඩියෝවක් නිසා මේ වන විට ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගේ පෞද්ගලික වීඩියෝවක් කවුරුන්...

ඉන්දියාව – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව නවතියි

ඉන්දියාව සහ යාපනය - කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ලබන මස 18 වනදා දක්වා තාවකාලිකව නතර කිරීමට ශිවගංගී නැව් සමාගම තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය...

POPULAR ARTICLES