30 C
Colombo
Sunday, December 29, 2024

තෙල් ඇමතිගේ නිවස කුඩු

- Advertisement -

බලශක්ති අමාත්‍ය සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකරගේ නිවස විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා.

මේ අතර, සනත් නිශාන්ත සහ රමේෂ් පතිරණ, අරුන්දික ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ නිවාස වලට සහ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ කාර්‍යාලයට විරෝධතාකරුවන් ගිනිතබා තිබෙනවා.

තවද, මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන්ස් හෝටලය සහ අරලියගහ මන්දිරය ගිනිගෙන ඇති බව වාර්තා වනවා.

තවද, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල පිහිටි නිවසට සහ මැද මූලන නිවසට ද විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබෙනවා

RECENT ARTICLES - SINHALA

පාසල් පැවැත්වෙන ක්‍රමයේ වෙනසක්

2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, රජයේ නිවාඩු දින විශාල...

මනූෂගේ සහෝදරයාට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා. ෆින්ලන්තයේ රැකියා...

විදුලි බිල අඩු කරන හැටි කියන දවස මෙන්න

විදුලි බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති ගාස්තු සංශෝධන ඇතුළු විදුලි පාරිභෝගික යෝජනා එළඹෙන ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට...

POPULAR ARTICLES