ජනතා විරෝධය මධ්‍යයේත් බලය රැකගනිමින් සිටි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.
කෙසේ නමුත් ජනතාව පවසා සිටින්නේ අග්‍රාමාත්‍යවරයා පමණක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවන බවයි.
වත්මන් අරගලයන්ගේ මූලික සටන් පාඨය වූයේද ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරන #GoHomeGota යන්නයි.