30 C
Colombo
Sunday, November 17, 2024

හදිසි නීතියෙන් සාමාකාමී රැස්වීමේ අයිතිය නැති වෙන්නේ නෑ..! – නීතීඥ චන්දන බොතේජු

- Advertisement -

හදිසි නීතිය හරහා සාමාකාමී රැස්වීමට ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිය නැති නොවන බව නීතීඥ චන්දන බොතේජු මහතා පවසනවා.

ව්‍යවස්ථාවේ 14 වගන්තිය යටතේ ජනතාවට ලැබී ඇති සාමාකාමී රැස්වීමේ අයිතිය ජනතාව ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, ව්‍යවස්ථාවේම 155වන වගන්තියේ 2වන උපවගන්තිය ප්‍රකාරව හදිසි අවස්ථාවක් හේතුවෙන් ව්‍යවස්ථාවේ අනෙකුත් කිසිඳු විධිවිධානයක් අහෝසි නොවන බවත් එබැවින් සාමකාමීව අරගල කිරීමට සියලු දෙනා වීදි බැසිය යුතු බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ජනාධිපතිවරයාට කිසිඳු අයිතියක් නොමැති බැවින් මෙම තත්වය වෙනස් කිරීමට ජනතාව මැදිහත් විය යුතු බවයි වැඩිදුරටත් ඔහු අවධාරණය කරන්නේ.


RECENT ARTICLES - SINHALA

IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතයි. ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි පැවසෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී...

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ...

අපි ඊළඟ පාර අලියාගෙන් ඉල්ලලා දිනමු

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පෙරවරුවේ පවත්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...

POPULAR ARTICLES