24 C
Colombo
Sunday, November 17, 2024

අද විදුලි කප්පාදුව පැය 3 යි විනාඩි 20 යි – කාලසටහන මෙන්න

- Advertisement -

අද (10) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා- උදෑසන කාලයේ – පැය 2 යි.- රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.

P, Q, R, S, T, U, V, W කලාප සඳහා- උදෑසන කාලයේ – පැය 2 යි.- රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.


RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ  පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා...

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

POPULAR ARTICLES