24.1 C
Colombo
Friday, November 29, 2024

සැඟවී සිටි මහින්ද පාර්ලිමේන්තුවට

- Advertisement -

දින ගණනක් පුරා සමාජයෙන් වසන්වී ත්‍රීකුණාමලය නාවුක හමුදාවේ සැඟවී සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තු සභා වාරයට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

පසුගිය මැයි 09 වන දින සිදුවූ අප්‍රසන්න සිදුවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ත්‍රීකුණාමලයට හෙලිකොප්ටරයක් මාර්ගයෙන් පලාගිය අතර ඉන් අනතුරුව මේ වන තෙක් ත්‍රීකුණාමලය නාවුක හමුදා කඳවුරේ සැඟව සිටියා.

30 වසරක යුද්ධය අවසන් කළ දිනය වන අද දිනයේම රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යාංශවලට අයිති සැප වාහන 200ක් ගැන තීරණයක්

මේ වන විට රජයේ අමාත්‍යාංශ සතුව පවතින ඉන්ධන කාර්‍යක්ෂමතාවයෙන් අඩු, අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මහජන...

හාල් ගෙන්නන ටෙන්ඩර් කැඳවීම අද සිට

සහල් ආනයනය සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීමට අද(29) සිට ටෙන්ඩර් කැඳවනු ලබනවා. ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව සහල් තොග ආනයනය...

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...

POPULAR ARTICLES