24.1 C
Colombo
Friday, November 29, 2024

රුපියල ශත 10කින් ශක්තිමත් වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනුව ඊයේ (18) දින ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 10 කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.63 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.66 ලෙස සටහන් විය.

මේ අතර, ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 160ක් ලැබී ඇති බවත් එම මුදල් ඉන්ධන මිලදී ගැනීමට යොදා ගත හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණ අනාවැකිය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා. අද අලුයම...

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. අයහපත් කාලගුණ...

කල් ගිය දිනයන්ට අදාළව උසස් පෙළ තියන්නේ මෙහෙමයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල් දැමූ උසස්පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන්විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ අද පැවැති මාධ්‍ය...

POPULAR ARTICLES