24.1 C
Colombo
Friday, November 29, 2024

රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට

- Advertisement -

සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත රූපවාහිනී නිවේදිකාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

39 හැවිරිදි මෙම කාන්තාව කොළඹ 05 නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලීසිය නිවේදනය කරන්නේ.

කෙසේවෙතත් News19 කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ ඇයගේ නම නොදන්නා බවයි.

මීට අමතරව මාතර දික්වැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 22 ක සැකකරුවෙක් හා නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙක්ද පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...

අද කාලගුණ අනාවැකිය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා. අද අලුයම...

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. අයහපත් කාලගුණ...

POPULAR ARTICLES