24.1 C
Colombo
Friday, November 29, 2024

සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින වලදී විදුලි කප්පාදුව ගැන තීරණයක්

- Advertisement -

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට පහසුකම් සැලසීම සඳහා ලබන ඉරිදා (22) සිට ජූනි මස 1 වැනිදා දක්වා දිනවල පස්වරු 6.30 න් පසුව විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

විදුලි කප්පාදුව මේ මස 22 සහ 29 යන ඉදිරිදා දිනවල සම්පූර්ණයෙන්ම නොකරන බවත් එම දිනයන්හිදී විභාගය නොපැවත්වෙන මධ්‍යහන 12.00 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාපවලට පැයයි විනාඩි 45 සිට පැය 2 යි විනාඩි 15 දක්වා විදුලි කප්පාදු කරන බවත් රත්නායක මහතා පවසනවා.

කාර්මික කලාපවලට පෙරවරු 5.00 සිට පෙරවරු 8.00 දක්වා ද, කොළඹ වාණිජ නගර කලාපයට පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා දිනපතා පැය 3 ක් විදුලි කප්පාදු කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය...

අද කාලගුණ අනාවැකිය

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වනවා. අද අලුයම...

හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. අයහපත් කාලගුණ...

POPULAR ARTICLES