26 C
Colombo
Tuesday, March 18, 2025

රුසියා- ඉරාන – චීන තෙල් වෙළෙද ජාවරමකට එක්සත් ජනපදයෙන් සම්බාධක

- Advertisement -

රුසියාවේ සහාය ලබන චීන සමාගම් සමග සම්බන්ධ ඉරාන තෙල් ජාවාරම් ජාලයට එක්සත් ජනපදය සම්බාධක පනවා ඇතැයි වාර්තා වේ.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය-Qods Force (IRGC-QF) නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන IRGC-QF සහ Hizballah යන සංවිධානවලට මෙම ජාවාරම මඟින් මිලියන සිය ගණනක් වටිනා ඉරාන තෙල් විකිණීමට පහසුකම් සලසා ඇතැයි පැවසෙයි.

මෙම තෙල් ජාවාරම් ජාලය, එක්සත් ජනපදය විසින් නම් කරන ලද IRGC-QF නිලධාරියෙකු වන Behnam Shahriyari සහ හිටපු IRGC-QF නිලධාරි Rostam Ghasemi විසින් මෙහෙයවනු ලබයි.

ඒ සඳහා රුසියානු සමූහාණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මට්ටම්වල සහ රජය විසින් පවත්වාගෙන යනු ලබන ආර්ථික ආයතනවල සහාය ලැබී ඇතැයි සඳහන් වේ.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කලාපය පුරා ගැටුම් අඛණ්ඩව පවත්වා ගෙන යන ප්‍රොක්සි සටන්කාමී කණ්ඩායම් සඳහා චීනය සහ රුසියාවේ සහාය ලබා දී ඇති බවයි.

එක්සත් ජනපද රජයට අනුව, හොංකොංහි බලශක්ති සමාගමක් වන චීන හෝකන් බලශක්ති සමාගම (Haokun Energy Limited), බීජිං පදනම් කරගත් හෝකන් බලශක්ති සමූහයේ සමාගමට අනුබද්ධිත සමාගමක්, ඩොලර් මිලියන දස දහස් ගණනක් වටිනා ඉරාන තෙල් බැරල් මිලියන ගණනක් IRGC වෙතින් මිලදී ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘතිය ගැන තවදුරටත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්න්ධයෙන් අදානි සමාගම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඉන්දියාවේ "ද හින්දු පුවත්පත" වාර්තා කර ඇත්තේ අදාළ...

නාගලගම් වීදියේ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

ග්‍රෑන්ඩ්පාස් - නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මෝදර නිපුනගේ ගෝලයින් දෙදෙනෙකු...

සෞඛ්‍ය වෘත්තිකයින් අද සිට සංඛේත වැඩ වර්ජනයක

දීමනා කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) පෙරවරු 7.00 සිට සංඛේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද...

POPULAR ARTICLES

පොලිසියට බැදෙන්න කැමතිනම් මෙහෙම කරන්න එපා

ශරීරයේ කිසියම් හෝ ස්ථානයක ටැටූ ගසා ඇත්නම් පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියා සඳහා අවස්ථාව හිමි නොවන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා පවසනවා. ඔහු පවසා සිටියේ,...