27 C
Colombo
Wednesday, January 15, 2025

මැයි 09 සිද්ධිය: ජොනී සහ කහඳගම සැකකරුවන් ලෙස නම් කෙරේ

- Advertisement -

මැයි මස 09 වනදා කොළඹ ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන්ට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එසේම, මහින්ද කහඳගම සහ තවත් දෙදෙනෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම් කිරීමට තීරණය කර ඇත.

අද, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය වෙත දැනුම්දෙනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES