24 C
Colombo
Sunday, November 17, 2024

භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට

- Advertisement -

ආනයන පාලක බලපත්‍රයක් රහිතව අද (01) සිට HS කේත 369කට අදාළ භාණ්ඩ ආනයනයට අවසර ලබා දී තිබේ.

එම HS කේතයන් 369ට අදාළ භාණ්ඩ ආනයනය, 2022 මාර්තු 09 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාලනය කර තිබුණි.

නමුත් නව ක්‍රමවේදයට අනුව එම භාණ්ඩ වර්තමානයේ පවතින නීති රීතිවලට සහ බදුවලට අනුකූලව ආනයනය කළ හැකිය.


RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES